WATCH – තරුණ + අත්දැකීම් සම්මිශ්‍රණයක් තිබෙන මේ සංචිතය නියමයි – පිටියේ කතා

502

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය හෙට (22) ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ආරම්භයට පෙර, ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් අන්තර්ජාලය හරහා සිදු කළ පිටියේ කතා වැඩසටහන.