Video – තමන්ගේ ක්‍රීඩාව වර්ධනය කරගන්න තමන් දැනගන්න ඕනේ – පිටියේ කතා

136

ශ්‍රී ලංකා-ඉන්දියා තෙවන T20I තරගයේදී ශ්‍රී ලංකාවට මොකද වුනේ? සිම්බාබ්වේ මට්ටු කරන්නේ කොහොමද? කුසල් පෙරේරාට වුනේ අසාධාරණයක්ද?

ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරෙශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.