Video – ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන නායකයා කවුරුන් වෙයිද ? – පිටියේ කතා

603

ශ්‍රී ලංකා – සුපිරි පළාත් එක්දින තරගාවලිය අවසානයේ අපි ලබාගත්තේ මොනවාද?, ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය කොහොම වෙයි ද නායකයා කවුද? , ඇතුළු දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/ වර්තමාන පාසල් ක්‍රිකට් පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.