Video – ක්‍රිකට් පිටිය කළඹමින් Rednaraja Thenudaran රැකගත් සුපිරි උඩ පන්දුව

846
යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපර් ෆැෂන් Northern Warriors සහ ප්‍රීමා Eastern Warriors අතර පැවති තුන්වන තරගයේ දී Eastern Warriors ක්‍රීඩක Rednaraja Thenudaran පන්දු යවමින් දිවගොස් සුපිරි ගනයේ උඩ පන්දුවක් ලබා ගත්තා.  ඊයේ (6) පැවති මේ තරගය කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.