Video – සදීරගේ පිත්ත නවසීලන්තයට එරෙහිව ක්‍රියාත්මක වෙයි

1323
ශ්‍රී ලංකා සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වුණු තුන් දින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (8) කටුනායකදී ක්‍රියාත්මක වුනා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ දකුණත් ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම 4 පහර 13ක් එල්ල කරමින් පන්දු 90කදී ලකුණු 80ක් ලබාගැනීමට සමත් වුනා.

දනුෂ්කගේ ශතක සිහිනය බොඳ වුවත් ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක

Photos: Sri Lanka Board President’s XI vs New Zealand | Tour Match – Day 1