ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (7) කොළඹ දී පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත මෙසේ අදහස් පවසා සිටියා.
>>Photos: Joint Media Conference – Launching of the Sri Lanka vs New Zealand Cricket Series<<

















