Video – නවසීලන්ත අභියෝගයට පෙර අත්දැකීම් බහුල මැතිව්ස් පැවසූ දෑ

2698

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනවා. ඒ තරගය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් වන  ඇන්ජලෝ මැතිව්ස් ThePapare.com වෙත මෙසේ  සිය අදහස් පවසා සිටියා.

>>> #SLvNZ HUB <<<