ගාල්ලේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය තුල කඩුලු 4ක් හා නොදැවී ලකුණු 28*ක් රැස්කරගනිමින් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සුරංග ලක්මාල් තරගයට පසුව අද (15) පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පවසා සිටියා.
ලක්මාල් හා දික්වැල්ල ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි
















