Video – ක්‍රීඩාව හරි මාර්ගයේ ගෙන යා හැකි අලුත් ක්‍රීඩා පනතක් – නාමල් රාජපක්ෂ

381
 ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබා දීමේ අරමුණින් සහ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අරමුණින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (20) සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ‘ජාතික ක්‍රීඩා කවුන්සිලය’ තෝරාපත් කළා. එහි දී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා.