2017/18 තරග වාරයේ දී B කාණ්ඩයේ ශූරතාවය දිනාගෙන 2018/19 වසරේ ප්‍රමුඛයින්ගේ කාණ්ඩයට උසස්වීමක් ලබාගත් මීගමුව ක්‍රිකට් සමාජය නව ජවයකින් යුත් තවත් දක්ෂ කණ්ඩායමක්. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.
Video – දෙවැනි කාණ්ඩයෙන් ඉහළට පැමිණි නවකයෝ – මීගමුව ක්‍රිකට් සමාජය 2018/19 Preview
SLC Major Tier 'A' Tournament 2018/19






































