Video- “ලෝකෙම අවධානයට ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනස් වෙනවා කියන මතය අපිට තියෙනවා”

524

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා දැක්වූ අදහස්.