Video – “1996 ලෝක කුසලානය කියන්නේ අපේ රටේ ක්‍රිකට් වල හැරවුම් ලක්ෂ්‍යක්” – ක්‍රීඩා අමාත්‍ය

329

1996 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනාගෙන වසර 25ක් පිරීම නිමිත්තෙන් එවකට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් ඇගයීමේ විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබුනා. එහිදී ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා මෙසේ සිය අදහස් පවසා සිටියා.