Video – “මේ Cup එක මට තමා අයිති” – මුර්ෂිඩ්

1032

2018 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තරගය ලෙස පැවති ඩිෆෙන්ඩර්ස් FC සහ බ්ලූ ස්ටාර් SC කණ්ඩායම අතර තරගය කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් ගෝල 3-1ක් ලෙස ශූරතාවය හිමිකර ගනිමිනි.

කියවන්න : ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් විසින් බ්ලූ ස්ටාර් සිහින විනාශ කරදමයි