Video – මංගල විස්සයි විස්ස තරගයේ දී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් – Sinhalen Cricket

5395

පසුගිය දා පාකිස්තානය සහ එංගලන්තය අතර තිබ්බ තුන්වැනි විස්සයි විස්ස තරගයේ දී හයිඩර් අලී පාකිස්තානය වෙනුවෙන් වාර්තා පොත් අතරට යන්න සමත් වුනා. ඒ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් මංගල විස්සයි විස්ස තරගයකට සහභාගී වෙමින් ලබා ගත් පළමු අර්ධ ශතකය වාර්තා කිරීම නිසයි. ඒ නිසා සිංහලෙන් ක්‍රිකට්වලින් මංගල විස්සයි විස්ස තරගයේ දී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් ගැන අවධානය යොමු කරන්න හිතුවා.