Video – වසර 12ක් තිස්සේ පළමු කාණ්ඩයේ සිටින – මොරටු මහා විද්‍යාලය 2018/19 Preview

1067

පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී 32වන ස්ථානය දිනාගත් මොරටු මහා විද්‍යාලය නවක ක්‍රීඩකයින් හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමඟ 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා  සූදානම් වනවා. මේ මොරටු මහා විද්‍යාල වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනයි.

Photo Album – Moratu Maha Vidyalaya U19 Cricket Team Preview 2018/19