Video – යුධ හමුදා ජයග්‍රහණයේ රහස් මුර්ෂිඩ් හෙළිකරයි

1007

යුධ හමුදා ක්‍රීඩා සමාජය පසුගිය දා නිමා වූ 2018 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය අඛණ්ඩව තෙවැනි වතාවටත් ජයග්‍රහණය කළේ සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 04-02ක් ලෙස පරාජය කරමින්. ජයග්‍රහණයේ රහස් වගේම, කණ්ඩායමේ එකමුතුකම ගැන යුධ හමුදා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මොහොමඩ් මුර්ෂිඩ් ThePapare.com වෙත පැවසුවේ මෙවැන්නක්.