පසුගිය දා නිමා වුනු 2018 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කළේ යුධ හමුදා කණ්ඩායමයි. ඒ සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 04-02ක් ලෙස පරාජය කරමින්. අවසන් තරගයේ දී වගේම තරගාවලිය පුරා වැඩිම ගෝල ගණනක් වාර්තා කළ, ඒ නිසාවෙන්ම තරගාවලියේ රන් පාවහන් යුගලය පවා දිනා ගත් මොහොමඩ් ඉසඩීන් තරගයෙන් පස්සේ ThePapare.com සමඟ අදහස් බෙදා ගත්තේ මෙහෙමයි.


![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country Kavija Gamage](https://www.thepapare.com/wp-content/uploads/HD-KAVIJA-GAMAGE-100x70.jpg)











