Video – “අවුරුදු දෙකකට පස්සේ සෙල්ලම් කිරීම ගැන සතුටුයි” – මිතුන් හපුගොඩ

1021

වසර දෙකක කාලයක් ආබාධ නිසා ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි මිතුන් හපුගොඩ නැවතත් තම සුපුරුදු ක්‍රීඩා විලාශය සමඟින් රග්බි පිටියට පිවිසියේය. ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීගයේ දෙවන වටයේ පළමු තරගයෙන් හැව්ලොක් කණ්ඩායම ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමෙන් පසු, හපුගොඩ ThePapare වෙත අදහස් දැක්වූයේ මෙසේයි.