Video – පිතිකරුවන්ගේ බල ඇණිය සවිමත් – මලියදේව විද්‍යාල Cricket Team Preview 2019/20

168
සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින මලියදේව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

Photos: Maliyadeva College U19 Cricket Team Preview 2019/20