Video – මම වෙච්ච පොරොන්දුව ඉෂ්ට කළා – යොවුන් දැල්පන්දු පුහුණුකාරිනිය

631

ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ආධුනික ක්‍රීඩිකාවන් පිරිසක් සමඟින් 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කිරීමට සඳහා ගුරුහරුකම් ලබා දුන් පුහුණුකාරිනිය වන මලිඳු කුමාරි ගමගේ සිය අභියෝග සහ කණ්ඩායමේ දක්ෂතා ගැන පැවසුවේ මෙවැන්නක්.