Video – සම්මු අශාන්ගෙන් ලකුණු 72*ක්

244

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් තරුණ ක්‍රිකට් තරගාවලියේ දී එස්. එස්. සී නායක සම්මු අශාන් පන්දු 83කදී නොදැවී ලකුණු 72*ක් ලබාගත්තා. කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම සමඟ ඊයේ (16) පැවති මේ තරගය එස්. එස්. සී. පිටියේ දී පැවැත්වුනා.