Video – පන්දු 51කදී වාර්තා වුනු නවෝද් පරණවිතානගේ ලකුණු 55

269

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් තරුණ ක්‍රිකට් තරගාවලියේ දී ටැමිල් යූනියන් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 51කදී ලකුණු 55ක් ලබාගත්තා. ගාල්ල ක්‍රිකට් සමාජ කණ්ඩායම සමඟ පසුගිය (16) පැවති මේ තරගය ටැමිල් යූනියන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.