VideosSinhala Video – ඉදිරිය ගැන මම වැඩිය හිතලා නෑ – Mahela Jayawardene By Admin - 22/08/2021 2118 FacebookTwitterPinterestWhatsApp The Hundred තරගාවලියේ මංගල ශූරතාවය දිනා ගත් Southern Brave හි පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරුවෙකු වශයෙන් තමාගේ අපේක්ෂා ගැන කතා කරයි.