Video – අත්දැකීම් පෙරදැරි කරගත් මහානාම පුතුන් – 2018/19 Preview

1145

වසර කිහිපයක්ම එකට ක්‍රීඩා කර මෙවරද එකම කණ්ඩායමක ක්‍රීඩා කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායමක් වන, මෙවර පාසල් ක්‍රිකට් පිටිය අතික්‍රමණය කිරීමට සූදානම් වන මහානාම විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනඅප මෙසේ ඔබ ඉදිරියේ තබන්නෙමු.