Video – පොඩි දික්වැල්ලගේ පාරවල් ටික දැක්කද?

110

ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරුවෙක් වන නිරෝෂන් දික්වැල්ල සිය Twitter ගිණුමේ ඔහු වගේ ක්‍රීඩා කරන්න කැමති කුඩා ළමයෙක් පිළිබඳව මේ වීඩියෝව පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කර තිබුණා. මේ එම වීඩියෝවයි.