Video – පොඩි දික්වැල්ලගේ පාරවල් ටික දැක්කද?

2

ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරුවෙක් වන නිරෝෂන් දික්වැල්ල සිය Twitter ගිණුමේ ඔහු වගේ ක්‍රීඩා කරන්න කැමති කුඩා ළමයෙක් පිළිබඳව මේ වීඩියෝව පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කර තිබුණා. මේ එම වීඩියෝවයි.