VideosSinhala Video – ක්‍රිකට් පිටියේ කඩිසර චාමර සිල්වා – Legends By Admin - 01/08/2020 2120 Share on Facebook Tweet on Twitter පන්දු රකින විටත් කඩියෙකු මෙන් පිටියේ එහා මෙහා දිව යන, පිතිකරණයේදීත් තණතීරුව මත කඩියෙකු මෙන් දිව යන කඩිසර චාමර සිල්වා, රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ පැවැත්වූ Legends වැඩසටහන.