Video – මාලිංගගේ කඩුලු ත්‍රිත්වයන් එක පෙළට – සිංහලෙන් ක්‍රිකට් 01

106

පසුගිය දා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වුනා.

ඒ සමඟින් ඔහු දැනට ලොව වැඩිම කඩුලු ත්‍රිත්වයක් දවා ගත්ත ක්‍රීඩකයා බවට පත්වුනා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලසිත් මාලිංග මේ වන විට දවාගෙන තිබෙන කඩුලු ත්‍රිත්වයන් පහ පිළිබඳවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<