Video – ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ගැන කුසල් පෙරේරා කියන කතාව

563

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගය හෙට (23) ඩකා හිදී ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර අද (22) අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නව එක්දින නායක කුසල් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගැන දැක්වූ අදහස්.