Video – “Goal එක මම team එකට present කරනවා” – කුර්ෂිඩ්

887

ඩයලොග් ශූරයන්ගේ කුසලානයේ තමන්ගේ මංගල ගෝලය ලෙස ඉතා සුවිශේෂී ගෝලයක් ලබා ගනිමින් සෝන්ඩර්ස් කණ්ඩායමට 2-1 තියුණු ජයක් බ්ලූ ස්ටාර් කණ්ඩායමට එරෙහිව ලබාදුන් මොහොමඩ් කුර්ෂිඩ්.