Video – පෝල් ඇඩම්ස් වගේ පන්දු යවන ලංකාවේ දඟයා – කෙවින් කොත්තිගොඩ – Powerplay – Kevin Koththigoda

618

 මහින්ද විද්‍යාලයෙන් අකුරු කොට T10 ලීගයට එක්වූ ශ්‍රී ලංකාවේ අලුත්ම තරුව වන කෙවින් කොත්තිගොඩ සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.