VideosSinhala Video – චන්දිමාල් සහ දිමුත් අමතකම නොවන ඉනිම් ගැන කතා කරයි By Admin - 21/04/2020 390 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයක දිනේෂ් චන්දිමාල් ඔවුන්ගේ හොඳම ටෙස්ට් ඉනිම් තුන ගැන ThePapare.com සමඟ පැවති සුහද හමුවක දී මතක් කළේ මෙහෙමයි. Video – දිමුත් සහ චන්දිමාල් සමඟ – ThePapare.com ක්‍රිකට් chat