VideosSinhala Video – අපි පසු බහින්නේ නෑ! – රිචඩ් ධර්මපාල By Admin - 20/01/2019 624 FacebookTwitterPinterestWhatsApp පසුගිය සතියේ යුද හමුදා කණ්ඩායම සමඟ තරගය පරාජයට පත්වූ මහනුවර කණ්ඩායම ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ 10 වැනි සතියේ පොලිස් කණ්ඩායම පරාජය කරමින් තියුණු ජයක් ලබා ගැනීමට රිචඩ් ධර්මපාල ප්‍රමුඛ මහනුවර කණ්ඩායමට හැකි විය.