Video – කමිඳු මෙන්ඩිස්ගේ ඉස්සර වැඩ

118

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හරහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිය ස්ථානය දිනාගත් කමිඳු මෙන්ඩිස් පාසල් කාලයේ දී ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළා. ඒ නිසා 2018 වසරේ Dialog 4G – The Sunday Times Schoolboy Cricketer සම්මානයෙන් ද පිදුම් ලැබුවා. මේ මෙන්ඩිස් පාසල් කාලයේ දී දැක්වූ දස්කම් වලින් බිඳක්.

>>අත් දෙකෙන්ම පන්දු යවන දකුණේ කොල්ලා කමිඳු මෙන්ඩිස් – Powerplay<<