Video – ශ්‍රී ලංකාවට පළමු යොවුන් ලෝක කුසලානය ගෙන එන්නට සිහින මවන කමිල් මිශාර – Powerplay

3195

නිමා වූ වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් තරඟාවලියේ දී ශතක පිට ශතක වාර්තා කළ කමිල් මිශාර සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.