Video – “මේ ජය කවිඳු පෙරේරා වෙනුවෙන්” ජොඑල් පෙරේරා

497

Dialog රග්බි ලීග් තරගාවලියේ CR&FC සහ ගුවන් හමුදාව අතර අද (14) පැවති තරගයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ CR කණ්ඩායමේ ජොඑල් පෙරේරා ThePapare වෙත අදහස් දැක්වුවේ මෙසේයි.