Video – “Wing දෙකෙන් attack එක වැඩි කරා” – ජානක

424

Navy Sea Hawks FC පුහුණුකරු ජානක සිල්වා Renown කණ්ඩායම සමග යොදාගත් උපාය මාර්ග, ශූරතා බලාපොරොත්තු සහ ප්‍රධාන පුහුණුකරු දමෝදරන් චන්ද්‍රසිරි ගෙන් ලැබෙන සහය පිළිබඳව අදහස් දක්වමින්.

Read More : Sea Hawks rejoice in Renown mistakes