Video – IPL වරමක් ලැබෙන්න කලින් උදාන පෙන්නපු අවසන් වැඩ කෑලි ටික

443

Mzansi සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනාගත් පාල් රොක්ස් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවට පත්වුණේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදානයි. ඔහු තරග 10ක් සඳහා ක්‍රීඩා කරමින් කඩුලු 10ක් දවාගත්තේ රැස්කරගත් ලකුණු 96ට අමතරවයි.