Video – ඉසිපතනය පරාජය කරන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි! – එරන්ද හර්ශණ

554

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවයේ තරගයක දී, ප්‍රබල ඉසිපතන කණ්ඩායම ලකුණු 18-29ක් ලෙස පරාජය කළ වෙස්ලි විදුහල් කණ්ඩායමේ එරන්ද හර්ශණ ThePapare.com වෙත දැක්වූ අදහස්.