Video – ශූරතාවය වෙනුවෙන් දැඩි ආශාවකින් පසුවෙන ඉසිපතන විද්‍යාලය – 2018/19 Preview

573

“අපට ඕනේ එක්දින ක්‍රිකට් තරගාවලියට කොහොම හරි සුදුසුකම් ලබාගන්න” ඉසිපතන විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් නායක මදුෂික සඳරුවන් එසේ පැවසුවා. සිය පාසල් ධජය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළින්ම ඔසවා තැබීම වෙනුවෙන් වෙහස වී ඇපකැප වෙන ඉසිපතන විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමන අපි මෙසේ ඔබ ඉදිරියේ තබමු.


Photo Album – Isipathana College U19 Crcket Team Preview 2018/19