Video – වේගපන්දු යවන්නන් ප්‍රබල අවියක් කරගත් – ඉසිපතන විද්‍යාලය Cricket Team Preview 2019/20

88

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින ඉසිපතන විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

>>Photos: Isipathana College Cricket Team Preview 2019/20<<