Video – “මට මගේ හොඳම කාලයට ළඟා වෙන්න බැරි වුනා” – කාලිංග

182

98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි 200m සහ 400m ජාතික කිරුළ දිනා ගැනීමට සමත් වූ කාලිංග කුමාරගේ සහ ඔහුගේ පුහුණුකරු ThePapare.com හමුවේ දැක්වූ අදහස්.