Video – Premier League සුපිරි 4; Mbappeට ආබාධයක්! | Football ලෝකය | Football Lokaya

185

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මොහොත දක්වා පැවති 3-4 ස්ථාන සඳහා වන සටන අවසන් වෙමින් තරගාවලිය නිමාව දකිද්දී ප්‍රබල ක්‍රීඩක Kylian Mbappe හට පසුගිය සතියේ දී දරුණු ආබාධයකට මුහුණ දීමට සිදුවුණා.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!