Video – පාපන්දුවේ දැවැන්තයින් පළමු දෙසතියේ ඇද වැටේ | Football ලෝකය

236

සුපිරි ක්‍රීඩකයින්ට ලැබුණු රතු කාඩ්පත්, නොසිතූ ලෙස ඇද වැටුණු ප්‍රබලකණ්ඩායම්, ආබාධ නිසා ක්‍රීඩා නොකළ සුපිරි තරු මැදින් ගෙවුණු අතිශයතරගකාරී එංගලන්ත Premier League තරගාවලිය මෙන්ම ජර්මානු Bundesliga,ස්පාඤ්ඤ La liga හා ප්‍රංශ Ligue 1 සති දෙකේ ThePapare.com පාපන්දුආවර්ජනයයි මේ!

>>තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!<<