අනිවාර්යයෙන් මම පදක්කමක් ගන්නවා – ඉඳුනිල් හේරත්

225

ආසියානු ක්‍රීඩා උළෙල නියෝජන කරනා මීටර් 800 ධාවන ශූර ඉඳුනිල් හේරත් සිය පදක්කම් සිහිනය පිළිබඳ ThePapare.com වෙත දැක්වූ අදහස්.