VideosSinhala VIDEO – Mumbai කිරුළ ගැලවෙයි ද? ගලවයි ද? By Admin - 11/04/2021 417 FacebookTwitterPinterestWhatsApp ක්‍රිකට් රසිකයින් ඉවසිල්ලක් නැතුව බලන් හිටිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය දා (09) ආරම්භ වුනා. වෙනදා වගේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් නැති වුනත් ThePapare.com මේ සූදානම 2021 IPL කණ්ඩායම් ගැන විපරම් කරන්නයි.