Video – නැවුම් බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පුහුණුවීම් අරඹයි

1511
 

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන ජූලි 18 වැනිදා ආරම්භ වෙනවා. එංගලන්තයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය නිරෝධායනය අවසන් කර ඊයේ (13) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිය පළමු පුහුණු සැසිය සඳහා සහභාගී වුනා.​