Video – මේ තරගාවලියෙන් ගන්න ගොඩක් ධනාත්මක දේවල් තියෙනවා – SLvIND – Post Series Analysis

636

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගාවලිය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු  දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.