Video – “මගේ තරුණ කණ්ඩායම ඕන වෙලාවක challenge එක බාර ගන්න ලෑස්තියි” – Dasun Shanaka

903

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (29) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසු අදහස්