Video – “වනිඳු හොඳටම කළා එයාට හොඳ support එකක් හම්බුනේ නැහැ” – Charith Asalanka

5504

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (20) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන තරගයෙන් කඩුලු 3ක අනපේක්ෂිත පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවුනා.මේ එම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංකා පැවසු අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit