Video – Dot Balls 155 ගහලා තරග දිනන්න පුළුවන්ද? – SLvIND – 1st ODI: Cricketry

India tour of Sri Lanka 2021​

674

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (18) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Crciketry වැඩසටහනයි.